Recently updatedභාවිතකරන්නාගේ ඇතුල් වීමSyndicateEvents
|
රජ රට කාන්තා පදනමරජරට කාන්තා පදනම නො - 225, ඕලු කරද , කැකිරාව අධ්‍යක්ෂ - ආර්.එම් ශීලා රත්නායක ආයතනයේ නෛතික භාවය - සමාජ සුභසාධනය උදෙසා අවශ්‍ය පහසුකම් සැපයීම ආයතනයේ දැක්ම - ස්වයං හැකියා වර්ධනය කිරිම සහ බිම් මට්ටමේ සංවර්ධනය වෙනුවෙන් කැපවීම ආයතනයේ කැපවීම - තිරසර සංවර්ධනය තුළින් පුරවැසියන් ගේ ආතතිය අවම කිරිම සහ වෙනස් සැලකීම්වලට එරෙහිව කටයුතු කරීම අපගේ අගනාකම් - ජාතිය වාර්ගික වෙනස්කම් හෝ ලිංග භේදයෙන් තොරව පුද්ගලයන්ගේ සංවර්ධනය වෙනුවෙන් කැපවිම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ආර්.එම්.ශීලා රත්නායක - සභාපති , රජරට කාන්තා පදනම සංවිධානයේ අරමුණු - යුද්ධය සහ අනෙකුත් හේතුන් නිසා වාර්ගික වෙනස්කමකින් තොරව වැන්දඹුවන් පුනරුත්ථාපනය කිරිම සහ ඔවුන්ගේ මානසික ආතතිය අවම කිරීම කුල සහ ආගමික හේතූන් මත වෙනස්කම් වලට භාජනයවූ පිරිස් තොරා ගනිමින් උපකාර කිරිම සමාජය පිළිබදව නිරික්ෂණයන් කරනු ලබන පුද්ගලයින් සදහා පුහුණු අවස්ථා ලබාදීම අනාථ දරුවන් වැන්දඹුවන් සහ අසරණ තරුණයන් සදහා පුනරුත්ථාපන වැඩසටහන් දියත් කිරීම දැනට ක්‍රියාත්මක වැඩසටහන් දරුවන් ගේ පූර්ව ළමාවිය වැඩසටහන = දෙමාපියන් දැනුවත් කිරිම තරුණ සහ ළමා වැඩසටහන් = යෞවනයන් සදහා වෘත්තීය පුහුණු පාඨමාලා ස්ත්‍රී පුරුෂ වැඩසටහන් = දැනුවත් කිරීම් කාන්තා වැඩසටහන් = දැනුවත් කිරීම් සෞඛ්‍ය වැඩසටහන් = රෝග පතුරුවන විශබීජ පිළිබදව දැනුවත් කිරීම පරිසර ව්‍යාපෘති = ජෛව විවිධත්වය පිළිබද දැනුවත් කිරීම් පුහුණු වැඩසටහන් = ව්‍යාපෘති සැලසුම් සාම වැඩසටහන් = ජාතීන් අතර භාෂා හැකියාවන් වර්ධනය සුබ සාධන වැඩසටහන් = ස්වභාවික විපතකදී සිදු කරන සුබ සාධන වැඩසටහන් By cpa at 2006-11-15 11:53 | login to post comments
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||